කුවේටයේදී තරුණියකට පිහියෙන් ඇන්න ලාංකිකයා තට්ටු 9කින් බිමට පනී (Photos)

ඊයේ දිනයේ කුවේටයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ගැන මෙලෙස සටහනක් තබමු.

කුවේටයේ සේවය කල ලාංකිකයෙකු ඊයේ දිනයේ හවාලි වලදී තරුණියකට පිහියෙන් ඇන ඇයට බරපතල තුවාල සිදුකර තිබේ.

අනතුරුව අදාල ලාංකිකයා තට්ටු නවයකින් බිමට පැන සියදිවි නසා ගෙන ඇති අතර පිහි ඇනුමට ලක්වූ තරුණිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435