කුවේටයේදී වද හිංසාවලට ලක්වූ 28ක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් එරටදී විවිද වද හිංසාවලට ලක්වූ ලාංකිකයින් 28 දෙනෙකු අද යළි දිවයිනට පැමිණ තිබේ.

මෙලෙස පැමිණි පිරිසෙන් 26 දෙනෙක්ම කාන්තාවන් වන අතර ඉතිරි දෙදෙනා පිරිමි පුද්ගලයින් වන බවයි වාර්තා වෙන්නේ.

මොවුන් යූ එල් 230 දරණ ගුවන් යානයේ අද (11) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙන අතර පසුව ඔවුන් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිටි සහන පියසට යොමුකළ බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435