කුවේටයේ අදවනවිට කොරෝනා තත්ත්වය මෙන්න – ප්‍රවේශමෙන් සිටින්න!

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ කුවේටය තවමත් අවදානම් තත්ත්වයක පසුවෙන අතර අදවනවිට එරට කොරෝනා ව්‍යාප්තියේ නවතම තත්ත්වය මෙසේය.

ගතවූ පැය 24ක කාලය ඇතුළත නව ආසාදිතයින් 622ක් වාර්තා වී තිබෙන අතර එම සංඛ්‍යාවත් සමඟ කුවේටයෙන් වාර්තාවෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 76,827ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24ක කාලය ඇතුළත එක් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙන අතර එම පුද්ගලයාද ඇතුළුව මියගිය මුළු සංඛ්‍යාව 502ක් දක්වා වැඩිවී තිබේ.

ඊට අමතරව දැඩි සත්කාර ඒකකයේ පුද්ගලයින් 109ක් ප්‍රතිකාර ලබන බවත් සදහන්.

ඔබත් කුවේටයේ සිටින අයෙක් නම් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. හැකි සෑම විටම තමන්ගේ නිවෙස් වලින් පිටතට නොයා ආරක්ෂාකාව රැඳී සිටින්න.

වැඩබිම

Image may contain: ‎text that says "‎تطورات مرض فيروس كورونا COVID-19 الأثنين 2020/08/17 Monday وزارة الصحة الإعلام الصحي 498 حالة وفاة جديدة DEATHS NEW الإجمالي :Total 502 حالة تعافي جديدة RECOVERIES NEW الإجمالي :Total 68,633 622 إصابة جديدة CASES NEW الإجمالي :Total 76,827 4,334 مسحة جديدة TESTS NEW الإجمالي :Total 563,134 109 إجمالي الحالات في العناية المركزة CASES SERIOUS TOTAL 7,692 إجمالي الحالات التي تتلقى العلاج CASES ACTIVE TOTAL f KUWAIT_MOH‎"‎
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435