කුවේටයේ ගෘහ සේවයට ගිය කාන්තාවන් 54ක් යලි දිවයිනට

ගෘහ සේවය සඳහා කුවේට් රාජ්‍යට ගොස් එහිදී නොයෙකුත් හිරිහැර, කරදරවලට ලක්වූ ලාංකික කාන්තාවන් 54ක් අද (20) අළුයම දිවයිනට පැමිණ තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ, කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි.

ඒ අතරින් 37 දෙනෙකු කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාසයේ රැඳී සිටි කාන්තාවන් බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435