කුවේටයේ ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්!

කුවේටයේ වෙසෙන සියළුම ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදනයක් තානාපති කාර්යාලයෙන් නිකුත්කොට තිබේ.

එම නිවේදනයට අනුව 2019 ජූලි මස 16 වෙනි දිනට යෙදෙන ඇසළ පොහොය නිමිත්තෙන් තානාපති කාර්යාලය වසා තැබෙන බව දන්වා ඇත.

ඔබත් කුවේටයේ සේවය කරන අයෙක් නම් මේ නිවේදනය ඔබට මෙන්ම කුවේටයේ සිටින ඔබේ මිතුර මිතුරියන්ටද වැදගත්වෙන බැවින් ඔවුන්ගේ දැනුවත්වීමටද බෙදා හරින්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435