කුවේට් තානාපති කාර්යාලය ඔක්: 18දක්වා වසයි

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් අතර සහ සුරක්ෂා නිවාසයේ අර්ථලාභිනියන් අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් වෛරසය පැතිරවීම වැලැක්වීම සඳහා මහජනතාව රැස්වීම පාලනය කිරීමට තානාපති කාර්යාලය ඔක්තෝබර් මස 18 වන දින දක්වා වසා තබනු බව නිවේදනය කරයි.

මෙම කාලය තුළ හදිසි සේවාවන් සඳහා slemb.kuwait@mfa.gov.lk විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකි බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435