කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් ලාංකිකයින්ට නිවේදනයක්!

කුවේටයේ සේවය කරන ලාංකික ප්‍රජාවට කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව 2018 නොවැම්බර් මස 06 වෙනි අඟහරුවාදා දින “දීපවාලි උත්සවය” නිමිත්තෙන්  තානාපති කාර්යාලය වසා ඇති බව දන්වා ඇත.

அறிவித்தல்
தீபாவளி பண்டிகையை முன்னிட்டு எதிர்வரும் 06/11/2018 தூதுவராலயம் மூடப்பட்டிருக்கும் என்பதை அறியத்தருகின்றோம்.

Announcement
The Embassy will remain closed for public on 06th November 2018 on account of Deepavali Festival.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435