කුවේට් හාම්පුතා ලාංකික සේවිකාවකට පහරදී පුළුස්සා මරා දමයි

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී පහර දීමකින් මිය ගොස් ඇත. ඇය සේවය කල නිවසේ ස්වාමියා විසින් කල හරදීමකින් 46 හැවිරිදි එම කාන්තාව මියගොස් තිබේ.

කාන්තාව බරපතල කැපුම් තුවාල සහ පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇතැයි සදහන්ය.

මේ වන විට එම නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මූලාශ්‍රය – ලංකා සී නිව්ස්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435