කොරියන් භාෂාව පහසුවෙන් ඉගෙනීමට ඔබටත් අවස්ථාවක්

සෝල් විදේශික උපකාරක මධ්‍යස්ථානයේ 2018 වර්ෂයේ කොරියානු භාෂාව සදහා ශිෂ්‍යයන් බදවාගනු ලැබේ.

2018 මස ජනවාරිමස 14 ඉරුදින හෝ 21වන ඉරුදින පැමිණ ලියාපදිංචි වන්න. මුලසිට පටන් ගන්නා කොරියානු භාෂාව සදහා මූලික පරීක්ෂණයට සහභාගිවි දැනුම් මට්ටම අනුව තමන් යායුතු පංතිය තෝරාගත හැකිය.

 තවද 2018වර්ෂය සදහා වසර තුනට වඩා කොරියාවේ සේවය කල අය සදහා කොරියානු භාෂා පංතිය මෙවරත් පවත්වනු ලැබේ. එම නිසා කොරියාවේ සේවාකාලය වසර තුනට වැඩි අයගේ කොරියානු භාෂා පංතියට සහභාගිවන ශිෂ්‍යයන් සදහා දවල් කෑම සහ ප්‍රවාහන ගාස්තු සපයනු ලැබේ.

හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.

විමසිම් -1644-0644 සිංහල භාෂාව සදහා අංක 8 අමතන්න.
010-5095-2707

මූලාශ්‍රය – කොරියා ලංකා සංසදය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435