කොරියන් විභාගයට අපේක්ෂකයන් 13,083ක්

දාහතර වැනි කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ජූනි මස 13 හා 14 දිනවලදී කොළඹදී පැවැත්වීමට නියමිත බවත්, ඒ සඳහා අයදුම්කරුවන් 13,083 ක් ඉදිරිපත් වී ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය යටතේ මෙවර නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පමණක් පවත්වන බවත්, වැඩිදුර විස්තර www.slbfe.lk වෙබ් අඩවිය තුළින් ලබාගත හැකි බවත් විදේශසේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.

 

වැඩබිම

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435