කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයෙන් විදේශිකයින්ට අනඟි අවස්ථාවක්!

විදෙස් ශ්‍රමිකයන්ගේ වෘත්තීය හැකියාවන් දියුණු කිරීමේ වැඩසටහන – 2018 – බුසාන් නගරය

සේවා කාලය අවසන් කර නැවත මව්බිම වෙත යන බුසාන් නගරය තුල හා අවට සේවයේ නිරත වී සිටින ඔබ සදහා විදෙස් ශ්‍රමිකයන්ගේ වෘත්තීය හැකියාවන් දියුණු කිරීමේ වැඩසටහනක් දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් සංවිධානය කර තිබේ.

පහත සදහන් තොරතුරු හරහා මෙම අවස්ථාවෙන් නිසි ප්‍රතිඵල ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙසේ දැනුම් දේ.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435