කොරියාවේ ඔබට ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්!

කොරියා ලක් තානාපති කාර්යාලයෙන් කොරියාවේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ට වැදගත්වෙන නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව තානාපති කාර්යාලීය ජංගම සේවය 2019 කිමේ – සැප්තැම්බර් මස 14 වෙනි සෙනසුරාදා දින පස්වරු 1.00 සිට පස්වරු 5.00 දක්වා විදේශ ශ්‍රමිකයින් සඳහා වන උපකාරක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදනම්කර තිබේ.

තානාපති කාර්යාලය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්…

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435