කොරියාවේ රැඳී සිටින ලාංකිකයින්ට විශේෂ දැනුවත් කිරීමක්!

දඩ නෑ..දඬුවම් නෑ..කොරියාවෙන් මව් රටට එන්න….

දකුණු කොරියාවේ සේවයට ගොස් සේවා කාලය ඉකුත්වී කොරියාවේ තවදුරටත් නීති විරෝධීව රැඳී සිටින ලාංකික ශ්‍රමිකයින්ට දඩ හෝ දඬුවමකින් තොරව මෙරටට පැමිණීමට පොදු සමා කාලයක් ලබා දී තිබෙන බව ඔබ මේ වන විටත් දැනුවත් වී තිබෙන්නට පුළුවන.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විශේෂ දැනුවත් කිරීමක් කර තිබෙන අතර ඊට අදාල සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි…

ඔබත් මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න..නීතිවිරෝධීව රැඳී සිටිනවා නම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන නැවත මව් රටට එන්න.

සම්පූර්ණ නිවේදනයට මෙතනින් පිවිසෙන්න..

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435