කොරියාවේ ලාංකිකයින්ට මැයි මස ලැබෙන අනඟි අවස්ථාවක්!

කොරියාවේ සේවය කරන ලාංකික ප්‍රජාව වෙනුවෙන් මැයි මස පවත්වනු ලබන දෙවන  තානාපති කාර්යාලයීය කොන්සියුලර් හා රැකියා, සුබ සාධන ජංගම සේවාව පිළිබඳව කොරියා ලක් තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත්කොට තිබේ.

එම නිවේදනයට අනුව 2018 මැයි මස 13 වෙනි ඉරු දින එනම් අද පස්වරු 12.00 සිට පස්වරු 5.00 දක්වා සෙන්මල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව සිහිපත්කර දී තිබේ.

එහිදී කොරියාවේ සේවය කරන ඔබට අත්‍යාවශ්‍ය සේවා රැසක් පහසුවෙන් ඉටුකර ගැනීමේ හැකියාව හිමිවෙන බැවින් මේ අවස්ථාවට අමතක නොකර සහභාගි වෙන්න.

එම සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435