කොරියාවේ විදේශිකයින්ට වාසි ලැබෙන අවස්ථාවක් – නොවරදවාම යන්න!

පුවත්පතේ 25වෙනි සංවත්සරය නිමිතිකොට ගෙන කොරියාවේ මානව සම්පත් සංවර්ධන සේවාව මඟින් සංවිධානය කරනු ලබන විදෙස් ශ්‍රමිකයින්ට ශීත සෘතුව සඳහා කබා ( winter coats) ලබා දීමේ වැඩසටහන 2018.11.04 වෙන ඉරුදින උදෑසන 11.00 සිට සවස 5.00 දක්වා පැවැත්වීම කටයුතු සූදානම්කර තිබේ.

මෙම වැඩසටහන පැවැත්වෙන්නේ සෝල් නගරයේ පිහිටි Gyeonghuigung Palace චතුරස්‍ර පරිශ්‍රවයේදී යි.

ඊට සහභාගී වන සියළුම දෙනාට ශීත සෘතුව සඳහා නොමිලේ කබා ලබා ගැනීමේ අවස්ථාව හිමිවෙයි.ඔබත් අනිවාර්යෙන් මේ අවස්ථාවට සහභාගි වන්න.

ඊට අදාලව තානාපති කාර්යාලයෙන් නිකුත්කල සම්පූර්ණ නිවෙදනය පහතින් දැක්වෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435