කොරියාවේ සේවයට ගොස් අතුරුදහන්ව ඇති මේ තරුණයා සොයා දෙන්න

දකුණු කොරියාවේ සේවය සඳහා විදේශගතව 2018 වර්ෂයේ සිට කිසිඳු තොරතුරක් නොමැති ලාංකිකයෙකු පිළිබඳව කොරියා ලක් තානාපති කාර්යාලය විසින් තොරතුරු සොයයි.

ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේ පලකළ සම්පූර්ණ තොරතුරු ඇතුළත් විස්තර පත්‍රිකාව පහතින් දැක්වෙයි.

ඔබත් කොරියාවේ සේවය කරන හෝ කොරියාවේ සේවයකර මේ වනවිට මෙරටට පැමිණි අයෙක් නම් මේ පුද්ගලයා සම්බන්ධයෙන් යමක් දන්නේ නම් විස්තර පත්‍රිකාවේ සඳහන් දුරකථන අංක වලට දැනුම් දෙන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435