කොරියාවේ සේවය කරන ඔබේ විශේෂ අවධානයටයි!

කොරියාවේ සේවය කරන සියළුම විදේශික්යින්ට වැදගත්වෙන නිවේදනයක් පසුගියදා කොරියන් රජය විසින් නිවේදනය කර තිබුණි.

කොරියා ලක් තානාපති කාර්යාලය විසින් එම නිවේදනය සිංහල භාෂාවට පරිවර්තනය කර ලාංකිකයින්ට පහසුවෙන් අවබෝධකර ගත හැකිවන පරිදි ඉදිරිපත්කර තිබෙන අතර එම සම්පූර්ණ විස්තරය පහතින් දක්වා තිබේ.

දැනට කොරියාවේ සේවය කරන ඔබටත් ඉදිරි කාලයේ කොරියාවේ සේවය සඳහා විදේශගතවීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ටත් මේ තොරතුරු අතිශය වැදගත් වෙන අතරම මේ තොරතුරු ඔබේ මිතුර මිතුරියන්ගේ දැනගැනීමට බෙදා හරින්න අමතක කරන්න එපා..

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435