කොරියාවේ සේවය කළ ඔබට රක්ෂණ ප්‍රතිලාභ ගැන කාර්යාංශයෙන් වැදගත් නිවේදනයක්!

ලබා නොගත් රක්ෂණය (Unclaimed Insurance) සහ උදාසීන රක්ෂණය (Dormant Insurance) යටතේ කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකික සේවකයින් සඳහා වූ රක්ෂණ ප්‍රතිලාභ සම්බන්ධයෙන් කොරියාවේ සේවය කළ ලාංක්ක ශ්‍රමිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වැදගත් නිවේදනයක් නිකුත්කර තිබේ.

කාර්යාංශයෙන් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය කියවන්න පහත දැක්වෙන ලින්ක් එක බාගතකරගන්න..

නිවේදනයට මෙතනින් පිවිසෙන්න

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435