කොරියාවේ සේවය නිමකර මෙරටට පැමිණි ලාංකික ඔබට හිමිවෙන විශේෂ අවස්ථාවක්!

කොරියාවේ සේවය නිමකර මෙරටට පැමිනි ලාංකික ශ්‍රමිකයින්ට හිමිවෙන විශේෂ අවස්ථාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දීමක් කර තිබේ.

එම නිවේදනයට අනුව කොරියාවෙ සිය සේවා කාලය නිමකර සිය රටට පැමිණි සාර්ථකත්වයට ලගා වූ ඔබ රැකියා යෝජකයෙකු, ආයතන හිමිකරුවෙකු නම් මේ අවස්ථාව ඔබ සඳහායි.

නිවේදනයට අදාල සම්පූර්ණ විස්තරය පහතින් දැක්වෙයි…

නිවේදනයට මෙතනින් පිවිසෙන්න…

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435