කොරෝනා අසාදනය වී UAE හි දුක් විඳින අපේ අය – ඔවුන්ට පිහිට වෙන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයට ගොස් සිටියදී කොරෝනා වෛරසයට ගොදුරු වූ ලාංකික තරුණයෙකු සජීවී වීඩියෝපටයක් හරහා දැනුවත් කිරීමක් කර තිබේ.

මෙලෙස සජිවී විඩියෝ පටයක් හරහා දැනුවත් කිරීම කර ඇත්තේ සාජාහි රැඳී සිටින අමිල නුවන් යන අයයි.

මේ වනවිට ඔහු මෙන්ම ඔහුගේ මිතුරන්ද පත්ව ඇති අසීරුතාවයන් සම්බන්ධයෙන් මෙහිදී අදහස් දක්වා තිබෙන අතර අදවනවිට රැකියාවද අහිමිව නිවෙස්වල රැඳි සිටිමින් මහත් අසීරුතාවයන්ට ලක්වී ඇති බව ප්‍රකාශ කරයි.

සම්පූර්ණ වීඩියෝ පටයට පහතින් නරඹන්න.ඔවුන් පත්ව ඇති අසරණභාවය ගැන බලධාරීන්ගේ අවධානය යොමුවනතෙක් හැකිතාක් පණිවිඩය ෂ්යාර් කරන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435