කොරෝනා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය අඩපණ කරයි

ස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම දෛනික කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව ද ඊ‍යේ (30) දිනයේ වාර්තා වී ඇත.

ඒ අනුව, අද එම ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 723 දෙනෙකු හඳනාගෙන ඇති අතර මරණ 13ක් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය පෙර දිනයට සාපේක්ෂව සියයට 36ක වැඩිවිමක් බව සඳහන් වේ.

කොවිඩ් – 19 සංගත තත්ත්වයේ අවදානම සැලකිල්ලට ගනිමින් වික්ටෝරියා ප්‍රාන්තයට අයත් මෙල්බන් නුවර සති 06ක කාලයක් වසා දැමීමට ද බලධාරින් පසුගියදා පියවර ගනු ගෙන තිබුණි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435