කොරෝනා නිසා දෝහා තානාපති කාර්යාලය සති දෙකකට වසා දමයි

සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් කටාර් හි දෝහා නුවර පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති 02 ක කාලයකට වසා දමා තිබේ.

සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් කටාර් හි දෝහා නුවර පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති 02 ක කාලයකට වසා දමා තිබේ. තානාපති කාර්යාලය විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ කාර්යාලය ලබන 05 වනදා දක්වා වසා තැබෙනු ඇති බවයි.

කොන්සියුලර් කාර්යාලයේ සේවකයෙකු හට Covid-19 ආසාදනය වී ඇතැයි ඔප්පු වීමත් සමග අදාළ කාර්යාලයේ සියලු නිලධාරීන් මේ වන විට නිරෝධායනයට ලක් කරඇති බවත්, නිරෝධායන ක්‍රියාපටිපාටිය සාර්ථකව නිම කිරීමෙන් සැප්තැම්බර් 25 වන දින කොන්සියුලර් කාර්යාලයේ මෙහෙයුම් නැවත ආරම්භ කරන බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435