කොරෝනා නිසා මැදපෙරදිගදී අකාලයේ මියගිය අපේ අය

කොරෝනා වෛරසයට ගොදුරු වී මැදපෙරදිග සේවය කරමින් සිටි ලාංකිකයින් කිහිප දෙනෙකුටම දිවි අහිමිවූ බව කවුරුත් දන්නා දෙයකි.

ඔවුන්ගේ පවුල්වල අයට අවසාන වතාවට හෝ තම ස්වාමියා, දුව, පුතා හෝ බිරිඳ දැකබලා ගැනීමටවත් නොහැකි විය.

ඔවුන්ගේ අවසන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විස්තර ඇතුළත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලවල විකාශනය වූ අතර එය පහතින් අමුණා තිබේ.

වීඩියෝ පටයේ සම්පූර්ණ අයිතිය එය නිර්මාණය කළ පුද්ගලයා සතුය.
(වීඩියෝ පටය උපුටා ගැනීමකි)

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435