ගතවූ පැය 24 තුළ කිසිඳු ආසාදිතයෙක් නෑ – ඉදිරි කාලය යහපත් වෙන ලකුණු

ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කොරෝනා වයිරසය ආසාදනය වු එකදු රෝගියෙකු හෝ වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පසුගිය කාලය තුළ දිනෙන් දින ආසාදිතයින් ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වූ අතර ගත වූ පැය 24 තුළ කිසිම ආසාදිතයෙකු වාර්තා නොවීම සුබ අනාවැකියකි.

ඒ අනුව ඉදිරි කාලය යම්තාක්දුරට යහපත් කාලයක් මෙරටට උදාවේ යැයි සිතිය හැක.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435