ගල්ෆ් රටක් විදෙස් ශ්‍රමිකයින්ට දමා තිබූ ශ්‍රමික තහනම තවත් දීර්ඝ කරයි

ඕමානයේ විදේශ ශ්‍රමිකයන් සේවයට බඳවා ගැනීමේ තාවකාලික තහනම තවදුරටත් දීර්ඝ කරයි.

වෘත්තීන් කීපයකට බලපාන පරිදි තාවකාලික තහනමක් පනවා ඇති අතර මාස හයකට වතාවක් තහනම දීර්ඝ කිරීමට මිනිස් බල අමාත්‍යාංශය කටයුතු කරයි.

වැඩි රැකියා අවස්ථවන් ප්‍රමාණයක් ඕමාන ජාතිකයන්ට ලබා දීමේ අරමුණින් අදාල තවකාලික තහනම පනවා ඇත.

තොරතුරු පද්ධති, ගිණුම්කරණය හා මූල්‍ය, අලෙවිකරණය, පරිපාලනය,මානව සම්පත්,රක්ෂණ,මාධ්‍ය, වෛද්‍ය,ගුවන්තොටුපළ, තාක්ෂණික හා ඉංජිනේරු යන අංශයවලට බලපාන පරිදි තාවකාලික තහනම පනවා ඇත.

මූලාශ්‍රය -ලංකාදීප (මැදපෙරදිග)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435