ග්‍රාම නිලධාරින්ට දීමනාවක්

දිවයිනේ ග්‍රාම නිලධාරි කාර්යාල ආවරණය වන පරිදි හඳුන්වා දීමට නියමිත විද්යුත් ග්‍රාම නිලධාරි දත්ත පද්ධතිය යටතේ සියලු ග්‍රාම නිලධාරින් පරිගණක පුහුණුව ලබාගැනීම අනිවර්ය වේ.

ඒ අනුව 111 ශ්‍රේණියේ ග්‍රාම නිලධාරින් පත්විම් ලද දිනයේ සිට වසර තුනක් ඇතුලත පරිගණක දැනුම සම්පූර්ණ කරන ලද නිධාරින් සඳහා පුහුණු වියදම් ප්‍රතිපූර්ණ කිරීමක් ලෙස රුපියල් 7,000ක දීමනාවක් ලබාදීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව ඉදරියේදී තම සේවාලාභීන් සඳහා විවිධ සේවා සැපයීමට ග්‍රාම නිලධාරින්ට පරිගණක ආශ්‍රයෙන් සිදුකිරීමට සිදුවේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435