ග්‍රාම සංවර්ධන නිලධාරී අපේක්ෂාවෙන් සිටි අයට අලුත් ආරංචියක්!

ග්‍රාම සංවර්ධන නිලධාරී අපේක්ෂාවෙන් සිටි නැගෙනහිර පළාතේ සුදුස්සන්ට ඒ සඳහා අයඳුම්පත් යොමු කිරීමට අවස්ථාව උදාවී තිබේ.

ඒ අනුව, නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයට අයත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අශ්‍රිත නිලධාරී සේවා ගණයට අයටහ් ග්‍රාම සංවර්ධන නිලධාරී – ශ්‍රේණියට පළාත් කුසලතා පදනම මත බඳවා ගැනීමට විවෘත තරඟ විභාගය 2019 සඳහා මෙලෙස අයඳුම්පත් කැඳවා ඇත.

මේ සඳහා නැගෙනහිර පළාතේ අයඳුම්කරුවන්ට අවස්ථාව සැලසෙන අතර අයඳුම්පත් භාරගන්නා අවසාන දිනය 2019.05.15 වේ.

බඳවා ගැනීමට අදාල  සම්පූර්ණ විස්තරයට මෙතනින් පිවිසෙන්න…

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435