ග්‍රාම සංවර්ධන නිළධාරී පුරප්පාඩු ගැසට් වෙයි

රාජ්‍ය සේවයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන තරුණ තරුණියන්ට ග්‍රාම නිලධාරී 111වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයකට අයදුම්පත් කැඳවා තිබේ.

දකුණු පළාතේ සිටින ඔබට මේ සඳහා අයඳුම්කළ හැකි අතර අයඳුම්පත් 2018 මාර්තු මස 22 දින හෝ ඊට පෙර පහත දැක්වෙන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න.

ලේකම්,

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,

6වන මහළ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය,

ගාල්ල.

සම්පූර්ණ විස්තරය මෙතනින් බාගත කරගන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    2019 ග්‍රාම නිලධාරී ගැසට් කරන්නේ කවද්ද

    (2)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435