ගුරු නායක පෝලියර් සමුගනි

ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ලේකම් පෝලියර් ගුණවර්ධන මහතා 02  අභාවප්‍රාප්ත විය. ගරු නායකයකු වශයෙන් ගුරු විදුහල්පති අයිතීන් මෙන්ම වෘත්තීය අරගල වලදී කැපී පෙනෙන නායකත්වයක් ගෙන සටන් කළ වෘත්තීය සමිති නායකයෙක්.

පෝලියර් ගුණවර්ධන මහතාගේ දේහය හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ තබා ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 05 වැනි ඉරිදා සවස 5 ට හබරකඩ ආදාහනාගාරයේ දී සිදුකිරීමට නියමිත ය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435