ගුරු පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවයි

උතුරු පළාතේ දෙමළ මාධ්‍ය පාසල් වලට විද්‍යා හා ඉංග්‍රීසි විෂයයන් සඳහා පවතින පුරප්පාඩු පිරවීමට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3වන පන්තිය – 1 (අ) ශ්‍රේණියේ තනතුරට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.

පහතින් දැක්වෙන විස්තර පත්‍රිකාවේ ඇතුළත් කරුණු කාරණා සැලකිල්ලෙන් කියවා සුදුසුකම් ඇති අය 2018.11.09 වෙනි දිනට හෝ ඊට පෙර “ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, උතුරු පළාත, අංක 393/48, කෝවිල් පාර, නල්ලූර්, යාපනය යන ලිපිනයට අයඳුම්පත් යොමුකරන්න.

සම්පූර්ණ විස්තරය ඇතුළත් පත්‍රිකාව මෙතනින් භාගතකරගන්න

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435