ගුරු – විදුහල්පතිවරු ඉල්ලීම් ඉල්ලා වීදි බසිති

ගුරු-විදුහල්පති සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (14) කොළඹ  කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ඇරඹිණි.

වසර 23 ක් පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් නොකිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්  ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත විය.

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් පැමිණි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටියේය.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435