ගුරු විදුහල්පතිවරු දෙදිනක වර්ජනයකට අර අඳියි

ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටලු, උසස්වීම් ගැටලු ආදිය  මුල්කර ගනිමින් සේවයෙන් ඉවත්ව සිටිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගමය  සඳහන් කරති.

එය මේ මස 26 හා 27 දිනයන්හිදී සිදු කිරීමට නියමිතයි.

ගැටලු  විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ (8) දින ගුරු විදුහල්පති වෘත්තීය සමිති 31 එක්ව සමුළුවක් පැවැත්වූ අතර එම සමුළුවේදී මේ පිළිබඳව තීරණය කරනු ලැබිණි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435