ගුරු විභාග සමතුන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට විරෝධතා සංදේශයක්

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින්  ගුරු විභාග සමතුන්ගේ හා ශිෂ්‍ය උපදේශන විභාග සමතුන්ගේ ගැටළු ඇතුලත් සංදේශයක් නව ආණ්ඩුවේ අධ්‍යාපන  අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතාට භාරදීමට අද දින (10) බාරදීමට කටයුතු කරන ලදි.

එම සංදේශය බාරගැනීම සඳහා අමාත්‍යවරයා පැමිණි අතර, ඉදිරියේදී ගැටළු වලට මැදිහත් වීමක් සිදු කරන බව සංදේශය බාරගනිමින් ප්‍රකාශ කරන ලදි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු, තැන්නේ ඤාණානන්ද හිමියන් ප්‍රකාශ කළේ කඩිනමින් ගුරු විභාග සමතුන්ට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ දක්වන ප්‍රතිචාරය අනුව ඉදිරියේදී කටයුතු කරන බවයි.

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435