ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනයක් යළි නිකුත් වෙයි

උතුරු පළාත් දෙමළ මාධ්‍යය පාසල්වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවය 3 වන පන්තිය – 1(අ) ශ්‍රේණිය, 3 වන පන්තිය -1 (ඇ) ශ්‍රේණිය හා උතුරු පළාත් සිංහල මධ්‍යය පාසල්වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තිය – 1(ඇ) ශ්‍රේණිය තනතුරු සඳහා පවතින පුරප්පාඩු වලට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2019 සඳහා සුදුසුකම් ලත් අයගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

මේ සඳහා සුදුකම් ලබන උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් සම්පූර්ණ කරන ලද අයඳුම්පත් 2019.05.03 වෙනි දිනට හෝ ඊට පෙර දිනයක ” ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, උතුරු පළාත, අංක 393/48, කෝවිල් පාර , නල්ලූර්, යාපනය යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්සවන්න.

වැඩබිම

සම්පූර්ණ ගැසට් නිවේදනයට මෙතනින් පිවිසෙන්න…

සබැඳි ලිපි:

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි 

රැකියා විරහිත උපාධිධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සුබ ආරංචියක්!

උපාධිධාරී ඔබ පුන පුනා බලා සිටි ගුරු විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි  

රැකියා සඳහා බලපාන නීතියක් ඉදිරියේදී ඉවත්ව යන බවට ඉඟියක්

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435