ගුරු සේවයේ පුරප්පාඩු යළිත් ගැසට් වෙයි – මෙන්න සම්පූර්ණ විස්තරය

ගුරු වෘත්තිය සඳහා කැමැත්තෙන් පසුවෙන වයඹ පළාතේ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී ඔබට පුරප්පාඩු සඳහා අයඳුම් කිරීමේ අවස්ථාව උදා වී තිබේ.

ඒ අනුව වයඹ පළාතේ පළාත් සභා පාසල්වල පවතින ඉංග්‍රීසි භාෂා ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 – 1 (ඇ) ‍ ශ්‍රේණියට දිස්ත්‍රික් පදනම මත ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගයක් පැවැත්වීමට නියමිතයි.

තනතුරු සඳහා අයඳු කළ හැක්කේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන (SLIATE) මඟින් පිරිනමන ලද උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා (පූර්ණ කාලීන/ අර්ධ කාලීන) පාඨමාලාවක් සාර්ථක ලෙස හදාරා සම්පූර්ණ කර ඇති වයඹ පළාතේ ස්ථීර පදිංචි අයට පමණි.

පහතින් දැක්වෙන විස්තර පත්‍රිකාව අවබෝධයෙන් කියවා සුදුසුකම් ඇති ඔබ අදම අයඳුම් කරන්න.

සම්පූර්ණ විස්තරයට මෙතනින් පිවිසෙන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435