ගුරු සේවයේ පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවයි

ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය හා ද්‍රවිඩ මාධ්‍ය දුෂ්කර සහ අති දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි විෂයෙහි පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා ඉංග්‍රීසි දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2019 සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.

එහිදී ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය හා ද්‍රවිඩ මාධ්‍ය දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි විෂයේ පවතින ගුරු පුරප්පාඩු 86ක් පිරවීම සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට හා ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගනීමේ තරඟ විභාගය සඳහා ඌව පළාතේ ස්ථීර පදිංචිකරුවන්ගෙන් අයඳුම්පත් කැඳවා ටැත.

අයඳුම්පත් යොමුකළ යුතු අවසාන දිනය 2019.03.07 වේ.තරඟ විභාගය අප්‍රල් මාසයේදී පවත්වනු ලැබේ.

බඳවාගැනීමට අදාල සම්පූර්ණ විස්තරයට පහතින් පිවිසෙන්න.

වැඩබිම

සම්පූර්ණ විස්තර ඇතුළත් විස්තර පත්‍රිකාවට මෙතනින් පිවිසෙන්න

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435