ගුරු හිඟයට ස්ථීර විසඳුම්

පසුගියදා මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරන කමිටු රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිගම නගර ශාලාවේදී පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු පළාත්වල පවතින ගුරු හිඟයට ඉදිරි වසර දෙක තුළ ස්ථීර විසඳුමක් ලබා දෙන බව සඳහන් කළේය. මේ යටතේ ඉදිරියේදී සුදුසුකමි සහිත අපේක්ෂෂකයන්ට ගුරැ තනතුරැ ලබාදෙනු ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435