ගුරු හිඟය පියවීම සඳහා නව ක්‍රියාමාර්ග ගැනේ -මෙන්න විස්තර දැනගන්න

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය – නැගෙනහිර පළාත් පාසල්වල පවතින ගුරු හිඟය පිරවීම සඳහා උපාධිධාරී අභ්‍යාසලාභීන් හා ගුරු සහායකයින් කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගැනීම (සිංහල මාධ්‍ය) – 2019 සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.

මෙම බඳවා ගැනීම්වලට අදාල සම්පූර්ණ තොරතුරු ඇතුළත් විස්තර පත්‍රිකාව පහතින් දක්වා තිබෙන අතර එය කියවා සුදුසුකම් සම්පූර්ණකර ඇති අය 2019.05.23 දිනට හෝ ඊට ප්‍රථම “ලේකම්,පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය,ඇතුල් වරාය පාර, ත්‍රිකුණාමලය” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් අයඳුම්පත් යොමුකරන්න.

සම්පූර්ණ විස්තරයට මෙතනින් පිවිසෙන්න…

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (2)

  1. Author says:

    ගමේ පාසල් රෙසක ගුරු හිග පවතී.මේවා දීර්ග කාලින ගුරු හිග වේ. සෞන්දර්ය විෂයන් හට පවතින ගුරු හිග පිරවීමට කොන්ත්‍රාත් පදනම මත උසස්පෙළ සමතුන් ගෙනීම කල උතුය . ග්‍රාමීය දුෂ්කර පාසල් වෙත බලධාරීන්ගේ ඇස නොහෙටෙන්නේ එඉ ??

    (0)(0)



    0



    0
  2. Author says:

    වයඹ පළාතට ස්වෙච්චා ගුරුවරුන් , ගුරු සහයකින් බදවා ගෙනිම් කරන්නේ නෙතිද?

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435