ගුවන්තොටුපළ විවෘත කිරීම තවත් කල් යන ලකුණු

සෞඛ්‍ය අංශ විසින් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ඇති බවට සහතිකයක් ලබා දෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත නොකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබේ.

පසුගියදා ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ වන විටත් කොවිඩ් මර්දනය කිරීම සඳහා රට තුළ මනා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් නාවික ඉන්දියාව විසින් ඉන්දියාවෙන් හොර රහසේ මෙරටට ඇතුළු වීමට උත්සහ දරන පුද්ගලයින් පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, ලංකාව තුළ කොවිඩ් වසංගතය මේ වන විට යහපත් මට්ටමකින් පාලනය කර තිබෙන බවත්ය.

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435