ගෘහ සේවයට යන කාන්තාවන්ට අත්වෙන අවාසනාවන්ත ඉරණම දකින්න [Video]

මැදපෙරදිග ගෘහ සේවයට යන විදෙස් කාන්තාවන්ට ඒ ඒ රටවලදී සිදුවන තාඩන පීඩන දුක් ගැහට අතිමහත්ය. ඇතැම් අයට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවෙන අතර ඇතම් අය දූෂණයන්ට ගොදුරු වීම, නිවසේ තාඩන පීඩනවලට ලක්වීම, සදාකාලික අබ්බගාතයින් බවට පත්වීම සේම ඇතැ,ම් අයගේ මෘත දේහය මව් රටවල්වලට යන අවස්ථාද එමටයි.

පහත දැක්වෙන වීඩියෝ පටයද එලෙස ගෘහ සේවයට ගිය කාන්තාවකට නිවැසියන් විසින් සිදුකළ අමානුෂික පහරදීම් ගැන හෙළිදරවු කිරීමක් කරන අතර ඇය මෙරට කෙනෙක් නොවුනත් බලන්න ඇයට සිදුවී තිබෙන අපරාධයක තරම..

ඔබත් ගෘහ සේවයට ගිය කෙනෙක් හෝ ඉදිරි කාලයේ මැදපෙරදිග රටවල ගෘහසවයට යාඅමට අපේක්ෂාවෙන් සිටින අයෙක් නම් ඔබත් මෙවැනිම තාඩන පීඩනවලට ලක්වීමට හැකිබව සිහියේ තබා ගන්න.එබැවින් ගෘහ සේවයට මැදපෙරදිග යන්න හිතනවානම් දෙවරක් ඔබේ ජීවිතයේ වටිනාකම ගැන සිතන්න…

වැඩබිම

 

(වීඩියෝ පටය උපුටා ගැනීමකි)

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435