ගොවිජන සංවර්ධන නිලධාරී විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි – මෙන්න බලන්න!

ගොවිජන සංවර්ධන නිලධාරී විභාගයේ ප්‍රතිඵල මේවනවිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පලකර තිබේ.

විභාගය සඳහා මුහුණ දුන් අය විභාග අංකය ඇතුළත් කිරීමෙන් ඔබගේ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය. ඒ සඳහා පහතින් දැක්වෙන ලින්ක් එක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵල ලේඛන අතුරින් ගොවිජන සංවර්ධන නිලධාරී විභාගයේ (Open Competitive Examination for Recruitment to the post of Agrarian Development Officer Grade II in the Department of Agrarian Development – 2017 : 2018)  ප්‍රතිඵල වෙත යොමුවන්න.

මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න..

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435