ඡන්දය දාන්න මේයින් එකක් අවශ්‍යමයි

පුද්ගලික ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් ‌තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු ලියවිල්ලක් ‌ලෙස පිළිගැනීම ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තම අනන්‍යතාවය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු ගුවන් ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත්, වැඩිහිටි හැඳුන්ම්පත, පුද්ගලික ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පූජ්‍ය / පූජක හැඳුන්ම්පත හා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාළික හැඳුනුම්පතට අමතරව, ජාතික හැඳුනුම්පතට අමරතව ජාතික හැඳුනුම්පත තොරතරු තහවුරු කිරීමේ ලිපිය තම අනන්‍යතාව තහවුරු කිරීම අවශ්‍ය බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435