ඡන්දය දාන්න රාජ්‍ය හා පෞද්ගලිත අංශයේ නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

තම ඡන්දය දීමට හැකිවන අයුරින් සේවා නියුක්තියකයින්ට නිවාඩු දීමට සේවා යෝජකයන් කටයුතු කළ අන්දම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහි්ද දේශප්‍රිය මහතා විසින් විශේෂ නිවේදයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන පරිදි පහත සඳහන් පරිදි නිවාඩු ලබාදීමට සේවායෝජකයින් කටයුතු කළ යුතුය.

තම සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යාතු දුර ප්‍රමාණය                              ලබාදිය යුතු අවම නිවඩු කාල සීමාව

කි.මි. 40ක් හෝ ඊට අඩුනම්                                                                                        දින භාගයයි
කි.මි. 40 – 100ත් අතර නම්                                                                                         දින එකයි
කි.මී. 100 – 150ත් අතර නම්                                                                                       දින එක හමාරයි
කි.මී. 150ට වැඩි නම්                                                                                                   දින දෙකයි

මෙහිදි සියලු සේවකයින් ලිඛිතව නිවාඩු ඉල්ලුම් කළ යුතු අතර, සේවා යෝජකයා විසින් නිවාඩු ප්‍රදානය කරනු කාලා සීමාව දැක්වෙන ලේඛනයක් පිලියෙල කොට සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු වේ.

මේ පිළිබඳ මැතිවරණ කොමිෂණ් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435