ජගත් ශිෂ්ඨ රැකියා දිනයේ සමිති ක්‍රියාකාරිකයෝ විදි බසී

ඔක්තෝබර් හත් වන දිනට යෙදෙන ශිෂ්ඨ රැකියා දිනය පිලිබඳ වැඩ කරන ප්‍රජාව දැනුවත් කිරීමට අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් අද කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වල ක්‍රියාත්මක විය.  වැඩබිම, සබුද්ධික ක්‍රියාදරයන් හා ශිෂ්ඨ රැකියා ක්‍රියාදරයන් එක්ව මෙය සංවිධානය කළ අතර වෘත්තීය සමිති ක්‍රියාකාරකයන් විසින් එම අත් පත්‍රිකා බෙදා දෙනු ලැබීය. එහි අවස්ථා කිහිපයක් පහත දක්වා තිබේ.

 

 

 

.

මරදාන 

2015-10-07 09.20.34 2015-10-07 09.20.43 (1) 2015-10-07 09.20.21

කොල්ලුපිටිය 

12080929_10205375989339096_1375435106_n    12081014_10205375990779132_795660706_n

12092625_10205375989059089_1251035123_n

12081533_10205375989659104_1727086868_n

 බම්බලපිටිය  

20151007_072425    20151007_073902

Bambalapitiya 1   Bambalapitiya 2

 

කොම්පන්ඥ විදිය

Slave Island 1 Slave Island 2 Slave Island 3 Slave Island 4

Slave Island 5

 

 

දෙමටගොඩ 

12065476_10204265193744634_9168049749799640603_n 11215160_10204265193304623_3294079823345445051_n

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435