ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදී රාජ්‍ය සේවයකයන්ගේ දැනට ඇති ප්‍රශ්ණ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මෙම සාක්ච්ඡාව සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති ලේකම් ලසන්ත අලගියවන්න, උප ලේකම් වීරකුමාර දිසානායක යන මහත්වරුන් ද ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් රෝයි ද මැල් මහතා ඇතළු සංගමයේ නියෝජිතයින් 40කට ආසන්න පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435