ජනාධිපතිවරණයට විදෙස්ගත වූවන් එක්වෙයි

මෙවර ජනාධිපතිවරණය සඳහා තම ඡන්දය භාවිත කිරිමට විදෙස් ගත වුවන් ද එක් වන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති කියයි.විශේෂයෙන් විදෙස් ගත වුවන් මේ වන විට ඔවුන්ගේ ගුවන් ගමන් දැනටමත් වෙන් කර ගෙන ඇති බව සඳහන් කළ දේශප්‍රිය මහතා, ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම 80%ක් දක්වා ඉහළ යනු ඇතැයි තමා විස්වාස කරන බව පැවසිය.

ජනාධිපතිවරණය සඳහා තම ඡන්දය භාවිත කිරිමට විදෙස් ගත වුවන් ද  එක්වනු ඇතිව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ෙම් බව පැවැසුෙව් මාධ්‍ය හමුවකට එක්වමිනි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435