ජනාධිපතිවරයාට මැලේසියාවේ ලාංකිකයින්ගෙන් ආයාචනයක්

මැලේසියාවේ සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බව වැඩබිමට වාර්තා වේ.

ඔවුන්ගේ ගමන් බලපත්‍රය ආයතනයෙන් ලබාගෙන නැවත ලබාදී නැති අතර, නවාතන් පහසුකම්, හා ආහාර හිගයකට ද ඔවුන් පත්ව සිටිනවා.

රෝහල් පහසුකම් ඔවුන්ට නොලැබෙන අතර, නිරෝධායන මධ්‍යස්ථාන හෝ වෙනත් සෞඛ්‍ය පහසුකම් ඔවුන් හට ලබා දී නොමැත.

ඔවුන්ගේ ඉල්ලීම වන්නේ හැකි ඉක්මනින් ඔවුන්ව ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන ලෙසයි.

Whatsapp / IMO මගින් සම්බන්ධ කර ගැනීම සඳහා දුරකථන අංකයක් ඔවුන් ලබාදී ඇත. – 0094701694656

ඔවුන්ගේ විස්තර පහත දැක්වේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435