ජාතික හා පළාත් පාසල් සඳහා නවක ගුරුවරු රැසක්

පුහුණු කළ හැකි හොඳ මානව සම්පතක් අප සතුව පවතින නමුත් තවමත් අපේ රට තුළ වෘත්තීකයින් බිහිකිරීමේ ප්‍රවණතාව ප්‍රමාණවත් නොවන බවත්, එකිනෙකාගේ දක්ෂතා අනුව විවිධ ක්ෂේත්‍රවලින් ඉදිරියට යා හැකි වෘත්තීකයින් බිහිකිරීම ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය යාවත්කාලීන කළ යුතු බවත් , 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂය ධාරාවක් හැදෑරීමේ අවස්ථාව මෙරට දරුවන්ට ලබාදීමට තමා පියවර ගත්තේ එම ඉලක්ක ජයගැනීම වෙනුවෙන් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ ජාතික හා පළාත් පාසල්වල උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම සඳහා ශ්‍රී ලංකා ගුරුසේවයේ 3-1 ශ්‍රේණියට බඳවාගත් ගුරුවරුන් 123 දෙනෙකු වෙත පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නිල උත්සව අවස්ථාවට එක්වෙමිනි.

වැඩබිම

 

සබැඳි ලිපි:

 උපාධිධාරීන් රැසකට රාජ්‍ය සේවයේ පත්වීම්

 සංවර්ධන නිලධාරී ඇතුළු තවත් රැකියා අවස්ථා සඳහා දීපව්‍යාප්තව උපාධිධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවයි

උපාධිධාරී ගුරු බඳවා ගැනීමේ ගැසට් පත්‍රයක් යළිත්වරක් සංශෝධයන වෙයි

ආකර්ශනීය වැටුප් සමඟින් හෝටල් ක්ෂේත්‍රයේ අනඟි රැකියාවක් – මේ අවස්ථාව උපාධිධාරී ඔබටයි!

සංවර්ධන නිලධාරී ඇතුළු උපාධිධාරී ඔබට අයඳුම්කළ හැකි රැකියා අවස්ථා කිහිපයක්

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435