ජීවිතය ජයගන්න කොරියාවේ ඔබට අවස්ථාවක් – මඟහැර ගන්න එපා

විදෙස් ශ්‍රමිකයින්ගේ වෘත්තීය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන 2019 – සෝල් නම්බු ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබෙන අතර කොරියානු ලක් තනාපති කාර්යාලය විසින් ඊට අදාල දැනුවත් කිරීම් මේවනවිට සිදුකර තිබේ.

සේවා කාලය අවසන්ව නැවත මව්බිම වෙත යන සෝල් නම්බ් ප්‍රදේශයේ හා එහි අවට සේවයේ නිරතව සිටින ලාංකිකයින් සඳහා වෘත්තීය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ මෙම වැඩසටහන දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන සම්බන්ධ තොරතුරු ඇතුළත් විස්තර පත්‍රිකාව පහතින් දැක්වෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435