ජූලි 01 සිට වෙනස් වෙන කොන්සියුලර් ගාස්තු ගැන ලක් තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

2019 ජූලි මස 01 වෙනි දින සිට ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා ආගමන විගමන පනත යටතේ කොරියානු ලක් තානාපති කාර්යාලය විසින් සිදුකරනු ලබන කොන්සියුලර් සේවාවන් සඳහා අයකරන ගාස්තු සංශෝධනයන් සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.

ඔබත් කොරියාවේ සේවය කරන ලාංකිකයෙකු නම් හෝ ඉදිරි කාලයේ කොරියාවේ සේවය සඳහා විදේශගතවීමට අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් අනිවාර්යෙන් මෙම නිවේදනය කියවන්න.සංශෝධිත නව ගාස්තු ගැන දැනගන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435